5 Jan

FULL audio;ආචාර්ය ජයසුන්දරගේ මාධ්‍ය හමුවේ සම්පුර්ණ හඩ පටයට සවන් දෙන්න මෙතනින් පිවිසෙන්න

…………………………………………………………………………………………………

COMMON sense: හැරී ගේ Six Senses සිහින බිද වටේ!

(www.randora.lk-05/01/13)- ජාත්‍යන්තර සීක්ස් සෙන්සර්ස් (Six Senses) හෝටල් සමුහය සමග ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන ගේ ඒයිට්කන් ස්පෙන්සර්ස් සමාගම අහුන්ගල්ලේ ගොඩනැංවිමට සැලසුම් කල හෝටල් සැලසුම අත් හැර දැමු බව එම සමාගම කියයි.

මෙයින් සමාගමේ ගිණුමි වලට කිසිදු බලපැමක් එල්ල නොවන බවද කියයි.

සමාගම කලින් නිවේදනය කර තිබුණේ අහුන්ගල්ලේ තමන්ට අයත් අක්කර 10.5 ක බිමක ඩොලර් මිලියන 35 ක වියදමකින් මෙම හෝටලය ගොඩනැංවන බවයි.

Six Senses යනු Sonu Shivdasani ට අයත් ව්‍යාපාරික ජාලයකි.

…………………………………………………………………………………………………………………………………………………………………………………

PRICE hike:.ගෑස් සිලින්ඩරය අද රෑ 12 සිට රුපියල් 2396!

(www.randora.lk-05/01/13)- ගෑස් කිලෝ ග්රුම් 12.5 සිලිණ්ඩරයක මිල අද රාත්‍රී 12 සිට රුපියල් 150 කින් ඉහළ යමින් රුපියල් 2396 ක් වන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

අවසන් වරට දිවයිනේ ගෑස් මිල වැඩිවිමක් සිදු වුයේ පසුගිය මැයි-ජුනි මාස තුලදි වන අතර එහිදි ලිත්රෝ හා ලාෆ් ගෑස් මිල රුපියල් 2246 දක්වා ඉහළ ගියේය.

මෙවර මිල වැඩිවිමට පසුගිය නොවැමිබර් මස ලෝක වෙළෙඳ පොළ තත්ත්වයන් බලපා ඇත.

ගෑස් -නව මිල  රු. පැරණි මිල රු.
2396 2246
මිල ඉහළ යාම රු.150  මේ මිල ලිත්රෝ හා ලාෆ් ග්රුම් 12.5 සිලින්ඩර සදහාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Venura9's Blog

Ordinary and Random Tech Tweep

randora.lk

Randora.lk is a path breaking online information dissemination service that caters exclusively to the financial sector and provides critical information in the Sinhala language.

නැණත

තොරතුරු තාක්ෂණයේ ශ්‍රී ලාංකීයකරණය

Management in Sinhala

කළමනාකරණය සිංහලෙන් - Nishantha Kamaladasa

අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය හා දාර්ශනික සිතුවිලි

marketing / social media / apple blog

Tidbits of Social Media, Latest Apple News, Startups & more...

The WordPress.com Blog

The latest news on WordPress.com and the WordPress community.

%d bloggers like this: